ශිරන්ති රාජපක්ෂ කෝටි දෙකක ශරීර ඇප මත මුදා හැරේ
රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑනර් යන්ත්රයක් මිල දී ගැනීමට යැයි කියා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් පරිත්යාගයක් ලෙස රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන සාපරාධී පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිර