ශූරයන්ගෙත් ශූරයා වූ රුමේෂ් (VIDEO)
ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරය තුළ යළිත් ඔසවා තබන්නට හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඊයේ සමත් වුණා. ඒ වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමිනුයි. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 91.09ක්.රුමේෂ් තරංග මෙම ජයග්‍රහණය වාර්තා කළේ හෙල්ල විසි කිරීමේ වත්මන් ලෝක ශූරයා තමන් බව යළි යළිත් තහවුරු කරමිනුයි [...]
