3 ஊடகங்கள்
මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහයක් නෑ.. ජීවිත පරිත්‍යාගයෙන් හෝ පූජෝත්සවය කරනවා..- මිහින්තලා හිමි
මෙවර මිහින්තලා පොසොන් පුණ්‍ය මහෝත්සවය සංවිධානය කිරීමේදී රජයේ පාර්ශවයෙන් නිසි අනුග්‍රහයක් හෝ මැදිහත්වීමක් නොමැති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ චෝදනා කරති.උන්වහන්සේ මේ බව අවධාරණය කළේ මිහින්තලේ විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.පොසොන් උත්සවය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් දෙකක් පැවැත්වූවද, ඒ සඳහා ජනාධිපති ලේකම් කා
