2 ஊடகங்கள்
මෙරට ආසන්නයේ ඉරාන නෞකා 19ක්-සේවා සැපයුවොත් ඇමරිකාවෙන් සම්බාධක
ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ද්විතීක සම්බාධක පනවන බව අමෙරිකාව මෙරටට දන්වා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරනවා. කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කර ඇති බ
