15 හැවිරිදි පිරිමි ළමයෙකු අකුණු සැර වැදී ජීවිතක්ෂයට
අගලවත්ත ප්රදේශයට ඇදහැළුණු තද වැසි සහිත කාලගුණය අතරතුර, සිය නිවසේ කාමරයක බිම නිදා සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙකු අකුණු සැර වැදීමෙන් ඊයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනපේක්ෂිත අනතුර සම්බන්ධයෙන් අගලවත්ත පොලීසිය මඟින් පරීක්ෂණ පවත්වනු ලබයි. ම