2 ஊடகங்கள்
කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති අද උසාවියට - පක්ෂයෙනුත් පන්නයි
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අසාර්දින් මොයිනුධීන් අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට තැත් කළ අවස්ථාවේ දී යෝජ්‍ය නගරාධිපතිවරයා ඊයේ (08) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු [...]
