உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
2 ஊடகங்கள்9 ஏப்., 2026

නුවන් තුෂාරගේ පැමිණිල්ලට මොකද වුණේ?

නුවන් තුෂාර එම පැමිණිල්ල ගොනු කළේ, 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට හැකිවන පරිදි තමන්ට අවසර ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්යය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීම් කරමිනි.ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර පසුගිය 2 වැනිදා කොළඹ දිසා අධිකරණය හමුවේ එම නඩු කරය ගොනු කළේ ය.ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා යන අය වග උත්තරකරුවන් කරමිනි.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග තිබූ ගිවිසුම මෙම වසරේ මාර්තු මාසයේ අවසන් වී ඇති බවත්, ඉදිරියට තමා ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ඇතුළත් වීමට බලාපොරොත්තු නොවන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බවත්, එහි සඳහන් විය.2026 IPL ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා "විරෝධතාවයක් නොමැති බවට'' සහතික කරමින් ලිපියක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළද, එම ආයතනය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට පැමිණිලිකරු චෝදනා කළේ ය.ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් පැමිණිලිකාර නුවන් තුෂාර වෙනුවෙන් පෙනී සිටි අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ උපුල් කුමරප්පෙරුමයි.කරුණු සලකා බැලූ දිසා අධිකරණ විනිසුරුවරිය විරෝධතා ගොනු කිරීම සඳහා පැමිණිල්ල අප්‍රේල් මස 23 වැනිදා කැඳවීමට දින නියම කළේ ය.

BBC News සිංහල•9 ஏப்., 2026
IPL 2026: නුවන් තුෂාරගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විරෝධය
BBC News සිංහල எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

පැමිණිලිකරු කියා සිටින්නේ තමන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී ඇති බවත් එම ගිවිසුම පසුගිය මාර්තු මස 31 වන දා කල් ඉකුත් වීමට නියමිතව තිබූ බවත් ය.

BBC News සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • ඈෂ්ලි ද සිල්වා
நிறுவனங்கள்
  • කොළඹ දිසා අධිකරණය2
  • 2026 ඉන්දීය ප් රිමියර් ලීග් ක් රිකට් තරගාවලිය
  • වසරේ ඉන්දීය ප් රිමියර් ලීග් තරගාවලිය
  • 2026 ඉන්දීය ප් රිමියර් ලීග්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
  • ශ් රී ලංකා වේග පන්දු ය
  • ඉන්දීය ප් රිමිය
  • IPL) තරගාවලිය
திறவுச்சொற்கள்
  • තුෂාරගේ2
  • නුවන්2
  • ප්‍රිමියර්
  • පැමිණිල්ලට
  • ඉල්ලීමට
  • ආයතනයේ
  • කරමිනි
  • විරෝධය
  • ගොනු
  • මොකද

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • නුවන් තුෂාරගේ පැමිණිල්ලට මොකද වුණේ?News First - සිංහල·9 ஏப்., 2026
முழு செய்தித் தொகுப்பு