ශ්රී ලංකාවේ නැවත නැගී සිටින ආර්ථිකය තුළ ආයෝජනය කිරීම සඳහා එක්සත් රාජධානියේ ව්යාපාරිකයන්ට විශිෂ්ට අවස්ථාවක් උදා වී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
එක්සත් රාජධානිය ශ්රී ලංකාවේ වැදගත්ම වෙළෙඳ හවුල්කරුවෙකු මෙන්ම තෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන බව පෙන්වා දුන් අමාත්යවරයා, 2025 වන විට බ්රිතාන්ය ආයෝජනවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.73ක් දක්වා ළඟා වී ඇති බව සඳහන් කළේය.
News.lk இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- වසන්ත සමරසිංහ2
- ලෝඩ් හැන්නට් (Lord Hannett
- ප්රියංකා සමරවීර
- තිලකා ජයසුන්දර
- නිමල් සේනාධීර
- මංගල විජේසිංහ
நிறுவனங்கள்- කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ
- International Monetary Fund
இடங்கள்- බ්රිතාන්ය3
- එක්සත් රාජධානියේ2
- United Kingdom2
- ලන්ඩන් නුවර2
- Sri Lanka2
- Colombo2
- ශ්රී ලංකාවේ එක්සත් රාජධානියේ
- මෙරට
திறவுச்சொற்கள்- ව්යාපාරිකයන්ට2
- අවස්ථාවක්2
- ආර්ථිකය2
- අත්කරගැනීම
- ඉහළනැංවීම
- ජයග්රහන
- ආයෝජනයට
- විශිෂ්ට
- සිටින
- නැගී
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு