ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා නීති දැඩි වෙයි – ශ්‍රී ලාංකිකයන්ටත් බලපායි
ඔස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා ක්‍රමවේදයට නව නීති හඳුන්වා දී ඇති අතර, ඒවා 2026 ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබේ. නව නීති යටතේ බොහෝ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියාව තුළ සිට ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කළ නොහැකි අතර, අයදුම්පත ඔස්ට්‍රේලියාවෙ
