3 ஊடகங்கள்
බදු ශක්ති නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කෙරේ
2026 ජූලි මස 06 වනදා සිට ජූලි 10 වනදා දක්වා බදු ශක්ති නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.
