2 ஊடகங்கள்
විශේෂඥ දැනුම හා හැකියාවන් ඇති වෘත්තිකයන් රාජ්‍ය සේවයට
විශේෂඥ දැනුම සහ හැකියාවන් සහිත වෘත්තිකයන් රාජ්‍ය සේවයට ආකර්ෂණය කරගැනීමේදී පවතින දැඩි අභියෝගයන්ට පිළියමක් ලෙස, ඉදිරියේදී ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් තල නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 'ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව - 2026'
