සංචාරකයින් 1,972,957ක් දිවයිනට - මුල් මාස 10 තුළ සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 2,600 ඉක්මවයි
මෙම වසරේ මුල් මාස දහය තුළ සමස්ත සංචාරක ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය පසුගිය 2024 වසරේ මුල් වසර දහයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණයට වඩා 4.9%ක වර්ධනයක් බවයි මහ බැංකුව සඳහන් කළේ. මේ අතර මහ බැංකුව පැවසුවේ ගෙවුණු ඔක්තෝම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1ක් බවයි. 2025 ජනවාරි [...]
