5 ஊடகங்கள்
නාමල් රාජපක්ෂ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ සේවකයින් සිටින වැලිකඩ ඊ වාට්ටුවේ රදවයි
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ "ඊ...
