3 ஊடகங்கள்
Update - මහරගම නිවසේ ගින්නෙන් සිදුවූ මරණ ගණන ඉහළට - නිවෙස් හිමියා නිවසට ගිනි තබා ඇති බව හෙළිවෙයි
මහරගම පොලිස් වසමේ පමුණුව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නෙන් අදාළ නිවසේ හිමිකරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වනවා. ඒ, අනුව මෙම ගින්නෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනවරණය වී ඇත්තේ අවුරුදු 76 [...]
