ගාල්ලේ මරමස්ථාන රැසක් වෙනත් ස්‌ථානවල ස්ථාපිත කිරීම ගැන සාකච්ඡාවක්
ප්‍රධාන නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ලෝක උරුමයක් වන ගාල්ල නගරය සංස්කෘතික සහ සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ ඊට ලබා දිය [...]