2 ஊடகங்கள்
ශ්රී ලංකාවේදී රුසියානුවන්ට සම්බාධක පනවලා..- කොළඹ රුසියා තානාපති
බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වෙසෙන සහ මෙහි පැමිණෙන රුසියානු පුරවැසියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, මෙය රුසියානු ජනතාවට එරෙහිව පනවා ඇති 'සමූහ දඬුවමක්' බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ජගර්යන් මහතා ප්‍රකාශ කළේය,.කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී තානාපතිවරයා අවධාරණය කළේ, රුසියානු ආයෝජන ශ්‍රී ලංකාවට ගලා ඒමට දැඩි උනන්දුවක් පැවතියද, බටහිර සම්බාධක හේතුවෙන් එම ආ
