2 ஊடகங்கள்
OIC මාව ගෙදරදි දූෂණය කළා - උතුරු මැද කතගෙන් මාධ්‍ය හමුවක්
උතුරු මැද පළාතේ පොලිස් ස්ථානාධිපතිවරයකු විසින් සිය නිල නිවසේදී තමන්ව දූෂණය කළ බවට 43 හැවිරිදි දෙදරු මවක් බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇතත්, මෙතෙක් තමන්ට නිසි සාධාරණයක් ඉ
