2 ஊடகங்கள்
බිඳෙනසුලු හිත් සුවපත් කරමු
ලෝක මානසික සෞඛ්‍ය දිනය ඔක්තෝබර් 10 බාහිර සමාජයට පෙනෙන ශරීරයේ තුවාලයකට, කැපුමකට හෝ බිඳුණු අස්ථියකට ප්‍රතිකාර කිරීමට අප කිසිවිටෙකත් මැලි වන්නේ නැත. එහෙත් සිත ඇතුළෙන් හඬන විට, බිඳී යන විට හෝ පීඩනයෙන් මිරිකෙන විට ඒ සඳහා උපකාර පැතීමට අපගෙන් වැඩිදෙනෙක් පසු

Hiru Gossip எழுதியது
முழு கட்டுரையைப் படிக்க