2 ஊடகங்கள்
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරිමේ පනත් කෙටුම්පත විනිවිදභාවයෙන් යුක්තයි - නීතිපති ශ්රේෂ්ඨාධිකරණයට දන්වයි
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත විධිමත් පටිපාටියට අනුකූලව විනිවිද භාවයකින් යුක්තව පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් සකස්කොට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ
