2 ஊடகங்கள்
ඉරානයේ නව ආරක්ෂක අමාත්යවරයා මෙහෙර්දාද් අක්ලාගි
ඉරානයේ නව ආරක්ෂක අමාත්යවරයා සහ සන්නද්ධ හමුදා සැපයුම් ප්රධානියා ලෙස මෙහෙර්දාද් අක්ලාගි කෙටබ්චි (Mehrdad Akhlaghi Ketabchi) පත් කර තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඉරාන පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී මන්ත්රීවරුන් 237 දෙනෙකුගේ අනුමැතිය හිමි
