2 ஊடகங்கள்
අද සවස 02.00න් පසුව ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු
බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අද සවස 02.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව විසින්නිවෙදනයක් නිකුත් කරමින් පවසන්නේ. අකුණු මඟින් සිදුවන අනතුරු [...]
