කිරිඳිවැල සිනමාහලක සඟවා තිබූ අවි තොගයක් සමඟ හිටපු ඇමැති ඥාතියා දැලේ
ගම්පහින් දේශපාලනයට පැමිණි හිටපු ප්රබල ඇමැතිවරයකුගේ ඥාතියකුට අයත් කිරිඳිවැල - හංවැල්ල පාරේ වසා දමා ඇති සිනමා ශාලාවක සඟවා තිබීයදී ගිනිඅවි, අත්බෝම්බ සහ පතරොම් විශාල ප්රමාණයක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පෙරේදා (17) සවස ස