තරග පරාද වුණත් මානසික මට්ටම හොඳ තත්ත්වයක තියෙනවා - දුෂ්මන්ත චමීර
එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමට්න්විත විස්සයි විස්ස තරගාවලියේ ඊයේ (03) නිමාවත් පත්වුණේ සංචාරක එංගලන්ත කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක් හිමිකර දෙමින්. ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවති තුන්වන විස්සයි විස්ස තරගයේ කාසිය ජය ගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගනු ලැබුවේ ලකුණු 128ක් පමණයි. ඒ අනුව [...]
