2 ஊடகங்கள்
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට විශේෂ දුම්රිය වාර කිහිපයක්
ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට සහ වන්දනා කර ආපසු නිවෙස් දක්වා ගමන් කිරීමට බලාපොරොත්තුවන සැදැහැවතුන් සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. දැනට ධාවනය වන දුම්රියවලට අමතරව අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාත්, කොළඹ කොටුව සිට [...]
