3 ஊடகங்கள்
ජයසූරිය ඉල්ලා අස්වෙයි.. ලෝක කුසලාන ගමන අදින් නිමයි...
මෙවර ලෝකකුසලාන තරගාවලියෙන් ශ්‍රීලංකා කණ්ඩායම අවාසනාවන්ත ලෙසඉවතට විසිවීමත් සමඟ,කණ්ඩායමේප්‍රධාන පුහුණුකරු සනත්ජයසූරිය මහතා සිය ධුරයෙන්ඉල්ලා අස්වීමට තීරණය කර ඇතිබව වාර්තා වේ.ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය වන අද(28)පාකිස්තානයටඑරෙහිව පැවැත්වෙන තරගය ඔහුශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුලෙස කටයුතු කරන අවසන් අවස්ථාවවනු ඇත.ඔහුමෙලෙස සමුගැනීමට තීරණය කරඇත්තේ කණ්ඩායම ලැබූ පසුබෑමහමුවේ ද
