2 ஊடகங்கள்
මිලියන 70 දඩ මුදල , බලු කුක්කන් සහ ඩඩ්ලිගේ රෝල්ස් රොයිස් වාහනේ ගැන අලුත් කතාව
ශ්‍රී ලංකාවට මෑතකදී ආනයනය කරන ලද රෝල්ස් රොයිස් මාදිලියේ මෝටර් රථයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 70ක දැවැන්ත දඩ මුදලක් පැනවීම පිළිබඳ සිද්ධිය මාධ්‍ය වෙත වාර්තා කිරීම ගැන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක්