තෙල් සැපයුම් අදත් අඛණ්ඩව - මෙට්‍රික් ටොන් 17,000ක් ඊයේ දිනයේ බෙදාහැරලා
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව මඟින් ඊයේ (02) දිනය තුළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8400ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 8600ක් පමණ නිකුත් කර ඇති බව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ පවසනවා. සාමාන්‍ය දිනකදී නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයකට වඩා දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (02) දිනයේ නිකුත් කර ඇති බවයි කළමණාකර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. මාධ්‍ය වෙත අදහස් [...]
