රාමසාන් උපවාස සමය වෙනුවෙන් විශේෂ සහනදායී වැඩපිළිවෙළක්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මුස්ලිම් ජාතික රාජ්‍ය සේවකයින් සඳහා එළඹෙන රාමසාන් උපවාස සමය වෙනුවෙන් විශේෂ සහනදායී වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රාමසාන් වෘතය රකිනා මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික
