2 ஊடகங்கள்
ඇමරිකාවේ Daylight Saving Time ක්‍රමය ඉවතට
වසරකට දෙවතාවක් ඔරලෝසු වේලාවන් වෙනස් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය අවසන් කරමින්, ඇමරිකාවේ 'දිවා සුරැකුම් කාලය' (Daylight Saving Time) ස්ථිර තත්ත්වයට පත් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී (House of Representatives) අතිමහත් බහුත