තරුණියකට මරු කැඳවු රිය අනතුර
නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරිකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරිකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියානු සංචාරකයන් පිරිසක් රැගෙන නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක යතුරුපැදියක් ගැටිමෙන් යතුරුපැදිය ධාවනය කළ තරුණිය බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පවසනවා.මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි තරුණියක්. අද (19) උදැසන 10:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසළදීයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன