4 ஊடகங்கள்பிரபலமானவை
අගෝස්තු මාසයේ ICC හොඳම ක්‍රීඩකයා සොනාල් දිනූෂ
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සොනාල් දිනුෂ 2026 අගෝස්තු මාසය සඳහා වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිමි අංශයේ 'මාසයේ හොඳම ක්‍රීඩකයා' (Player of the Month) ලෙස නම් කර තිබෙනවා . ඔහුගේ ක්‍රිකට් දිවියේ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙයය
