කොළඹ ජනතාවගේ උද්ධමනය ඉහළට
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 ඔක්තෝම්බර් මාසයේ දී 2.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එය පසුගිය සැප්තැම්බර් මාසයේ දී 1.5% ක් ලෙස වාර්තා වී තිබුණා. 2025 ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.5% දක්වා වැඩි වී ඇති අතර, 2025 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 2.9%ක් ලෙසයි. [...]
