පිටියේදී වගේ නෙවෙයි පාරේදී වැරදුණාද? ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් බීමත්ව රිය පදවා පොලිස් දැලට හසුවෙයි!
ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ව දණගැස්වූ ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, මෙවර මාංචු වැටෙන වැඩක් කරගෙන කියන පුවත දැන් ලෝ...
ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ව දණගැස්වූ ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, මෙවර මාංචු වැටෙන වැඩක් කරගෙන කියන පුවත දැන් ලෝ...
සිද්ධිය වෙන්නේ නැගෙනහිර සිඩ්නි හි මරූබ්‍රා (Maroubra) ප්‍රදේශයේදී. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන හිටියත්, වෝනර් කියන්නේ තවමත් සමාජ මාධ්‍යවල සහ ක්‍රීඩා ලෝලීන් අතර ඉහළම ජනප්‍රියත්වයක් තියෙන චරිතයක්. ඉතින්, මේ වගේ වැඩක් නිසා තමන්ගේ ප්‍රතිරූපයට වුණු හානිය ගැන වෝනර් තවමත් නිල ප්‍රකාශයක් කර නැහැ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு