3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සත්ව ආහාර හිඟයට විසඳුමක් ලෙස ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉඩම්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශයේ පශු සම්පත් අංශය මගින් ක්රියාත්මක කරනු ලබන ඒකාබද්ධ ග්රාමීය හා නාගරික සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්යාපෘතියේ (IRDCRP) අනපේක්ෂිත හදිසි අවස්ථා සඳහා වන ප්රතිචාර අංගය (CERC) පිළිබඳ රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අමාත්ය ලාල් කාන්තගේ ප්රධානත්වයෙන් හැටන් හිදී දී පැවැත්වුණා. කොටගල, රොසිටා ගොවිපොළේ නිරීක්ෂණ කටයුත්තකින් අනතුරුව මෙම [...]
முழு செய்தித் தொகுப்பு
படம்: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne எழுதியது
Dasatha Lanka News இல் படிக்கசுருக்கம்
එහිදී අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ පශු වෛද්යවරුන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්ර නිලධාරීන් විසින් කිරි ගොවීන් වෙනුවෙන් සපයනු ලබන සේවාවන් පිළිබඳව සොයා බැලූ බවත්, එම සේවාවන් සම්බන්ධයෙන් ගොවීන් තෘප්තිමත්ද යන්න තහවුරු කරගැනීම රජයේ වගකීමක් බවයි. එසේම, ප්රාදේශීය සභා හා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද ගොවීන්ගේ ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට සක්රියව මැදිහත් විය යුතු බවත් අමාත්යවරයා අවධාරණය කළා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.