2 ஊடகங்கள்
ඥාණසාර හිමිට යලි සිවුර ඇන්දවීම බෞද්ද චාරිත්රානුකූලව කල යුතු බව කියයි..
බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කරනු ලැබූ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය යළි උන්වහන්සේ වෙත පැළඳවීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා පැවසීය. ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්රහය යටතේ ඥානසාර හිමියන්ට
