2 ஊடகங்கள்
පරිසරයට කුණු දාලා අහු වුණොත් මිලියන 20 ක දඩයක් හා සිරදඬුවම්-නීති අලුත් කළ බව අග්‍රාමාත්‍යවරිය කියයි
ජාතික නාමල් උයනේ 36 වන සංවත්සර උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය, හරිනි අමරසූරිය අද සොබාදහම විනාශ කරන අයට රිදෙන සහ දැනෙන විදිහේ රතු එළියක් දැල් වූවාය. ඒ අනුව ඉදිරියේදී සොබාදහම විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ මුදලක් සහ සිරදඬුවම් පැනවිය හැකි
