2 ஊடகங்கள்
ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා අරඹයි
ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා අරඹා තිබේ.
ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා අරඹා තිබේ.
මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. ඒ, පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සෙරීනා හෝටලයේ ජින්නා සම්මන්ත්‍රණ ශාලාවේදීය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு