ගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම දෙගුණයකින් ඉහළට
වසරේ ගතවූ මාස 9 ක කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ,
වසරේ ගතවූ මාස 9 ක කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ,
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, එම රෝගීන් සංඛ්‍යාව 100,127 ක් බවයි. කෙසේ වෙතත්, 2025 වසර තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 51,000 ක් පමණයි. පසුගිය දිනවල වාර්තා වූ වැසි සහිත කාලගුණයත් සමග රෝගය පැතිර යාම යළි වර්ධනය විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு