3 ஊடகங்கள்
වෙන්නප්පුවෙන් ගිය බහුදින ධීවර යාත්‍රාව සීෂෙල්ස් බලධාරීන් මුහුදු සීමාවේදී ගිනි තබා විනාශ කරලා
වෙන්නප්පුව වෙල්ලමංකරය ධීවර වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් සීෂෙල්ස් මුහුදු සීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරිසර සංවිධාන මැදිහත්ව කඩිනමින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සමස්ත ල