හම්බන්තොට වරායේ වාහනවල 'Smart Key' සොරකම්කළ අයෙකු අත්අඩංගුවට
හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වන වාහනවල 'ස්මාර්ට් කී' සොරාගෙන, විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම යතුරු මිලදී ගත් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වන වාහනවල 'ස්මාර්ට් කී' සොරාගෙන, විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම යතුරු මිලදී ගත් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වන වාහනවල 'ස්මාර්ට් කී' සොරාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම 'ස්මාර්ට් කී' මිලදී ගත් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලබන 22 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, හම්බන්තොට වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு