2 ஊடகங்கள்
දූත පිරිසකගේ අයෙකුගේ වීසා ප‍්‍රතික්‍ෂෙප වීමෙන් ජනපතිගේ ප්රංශ සංචාරය නවත්තලා..- මුජිබර්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රංශ සංචාරය දූත පිරිසේ සාමාජිකයෙකුට වීසා බලපත්‍රයක් අහිමි වීම හේතුවෙන් කල් දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා රජය ප්‍රතික්ෂේප කළේය.කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම සංචාරය සඳහා වන දින වකවානු ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරු
