ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2029 වර්ෂය වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව, අස්වැසුම ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදීම සහ රැකියාගත කිරීම අරමුණු කර ගනිමින් "Next Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන යටතේ තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා යොමු කිරීම, ස්වයං රැකියා සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලා හැදෑරීමට මූල්‍ය පහසුකම් ලබාදීම මෙන්ම හෝටල් ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, කාර්මික අංශය සහ සාත්තු සේවා අංශය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා රුපියල් 150,000ක් දක්වා මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් කර තිබේ.
News.lk இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- ධීර හෙට්ටිආරච්චි2
- දම්මික මුතුගල2
- උපාලි පන්නිල2
நிறுவனங்கள்- සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය2
- සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව2
- ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය
திறவுச்சொற்கள்- ක්ෂේත්‍රයේ2
- තරුණියන්ට2
- වැඩසටහන2
- අවස්ථා2
- රැකියා2
- next2
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு