ලෝක බැංකු මූල්‍ය සහයෙන් සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණයට
මෙරට ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
