ඖෂධ ආනයනය මත යැපීම අවම කර දේශීය නිෂ්පාදනය හා අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම ඉදිරි දශකයේ ප්රමුඛ අරමුණක් - සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය
ඖෂධ ආනයනය මත පවතින යැපීම අවම කර දේශීය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සහ අපනයන ආදායම ඉහළ නැංවීම ඉදිරි දශකයේදී රජයේ ප්රමුඛ අරමුණක් බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කළේය. අමාත්යවරයා මේ බව සඳහන් කළේ ගාල්ල, කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටි Premium International Injectable (Pvt) Ltd ආයතනයේ ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. රුපියල් බිලියන 3
