3 ஊடகங்கள்பிரபலமானவை
චරිත් සඳකැලුම් හෙවත් "රන් මල්ලී" බල්ගේරියාවේදී අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චරිත් සඳකැලුම් හෙවත් "රන් මල්ලී" නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බල්ගේරියාවේදී බවයි සඳහන් වන්නේ. අත්අඩංගුවට ගත් මෙම අපරදකරු දිවයිනට ගෙන ඒමට විදේශ අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර පොලිසිය සමග අවශ්‍ය පියවර ගන්නා බවයි පොලිසිය
