2 ஊடகங்கள்
මෙවර ළමා දිනය වෙනුවෙන් ජාතික සතියක් ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකාවේ වාර්ෂික ළමා දින සැමරුමට සමගාමීව, 2026 සැප්තැම්බර් මස 25 වනදා සිට ඔක්තෝබර් මස 01 වනදා දක්වා කාලය 'ළමා දින ජාතික සතිය - 2026' ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන
