මාලිමා අයවැය එජාප සහායෙන් සම්මත කරයි...
ජාතික ජන බලවේගය විසින් පාලන බලය හොබවන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ අයවැය මූලික චන්ද විමසීමේදී සම තත්ත්වයෙන් අවසන් විය.ඒ හේතුවෙන් නැවත වතාවක් ඡන්ද විමසීමට ලක් කර වැඩි ඡුන්දයෙන් අයවැය සම්මත කිරීමට හැකි විය.එහිදී එක්සත් ජාතික පක්ෂයේ සහය ඇතිව අයවැය යෝජනාවලිය සම්මත කෙරින.
