බඹර ප්‍රහාරයකින් කම්කරුවෙක් මරුට: හත් දෙනෙක් රෝහලේ
ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් අද (21) කම්කරුවෙකු මියගොස් ඇතැයි ලිඳුල පොලිසිය පවසනවා.වැඩ කරමින් සිටි ක
ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් අද (21) කම්කරුවෙකු මියගොස් ඇතැයි ලිඳුල පොලිසිය පවසනවා.වැඩ කරමින් සිටි ක
ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් අද (21) කම්කරුවෙකු මියගොස් ඇතැයි ලිඳුල පොලිසිය පවසනවා. වැඩ කරමින් සිටි කම්කරුවන් 8 දෙනෙකුට මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී තුවාල ලැබූ එක් කම්කරුවෙකු ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බවයි ලිඳුල පොලිසිය සඳහන් කළේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன