මාලිමාවට බලය හිමි බණ්ඩාරවෙල, කළුතර මහ නගර සභාවල අයවැය දිනයි - රත්නපුර දෙවනවරටත් පරදී
ස්වාධීන කණ්ඩායමක් සමඟ එක්ව ජාතික ජනබලවේගය බලය පිහිටුවා ඇති බණ්ඩාරවෙල මහ නගර සභාවේ අයවැය අද (19) ජයග්‍රහණය කළා. අයවැය සම්බන්ධයෙන් සිදුකළ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 09ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 06ක්. ඒ, අනුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 03කින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. මෙම අයවැය ඡන්ද විමසීම සඳහා [...]
