2 ஊடகங்கள்
කැනඩාවේ පාසලක වෙඩි තැබීමක්, 10ක් ජීවිතක්ෂයට
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ පිහිටි උසස් පාසලක ඊයේ (10) සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් දහදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය ගිය අය අතර වෙඩිකකරු ද සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර මෙම වෙඩි තැබීමෙන් අවම වශයෙන් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව කැනේඩියානු පොලිසිය සඳහන් කරනවා. වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ [...]
